හොදයි මම අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ඔයාලා
නිතර නිතර මූණ දෙන එක්තරා ගැටලුවක් ගැන තමයි. ඒ තමා ඔයාලා අලුතින් මෙහෙයුම් පද්ධතියක්
පරිඝණකයට එකතු කලවිට ඒ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන Drivers හොයා ගන්නවා කියන එක.
අලුතින් Windows 8 එකතු කරපු අය ඉන්නවා නම් මේ ගැටලුවට එයාලා මූන දිලා ඇති මෑතකදි.
හොදයි අද මම ඔයාලට දෙන software එක මගින් පුලුවන් ඔයාලගේ පරිඝණකයේ නැති Drivers
සියල්ලම කිසිම අපහසුවකින් තොරව හොයාගන්න විතරක් නෙවේ ඒවා Download කරගෙන
install කරගන්නත්.
අහ්හ් මට කියන්න අමතක වුනානේ ඒ software එකේ නම තමයි Drivers Genius ......
එහෙනම් පහලින් Download කරගන්නකෝ.
Downlaod it
Download crack
Crack

No comments:
Post a Comment