Saturday, April 20, 2013

TuneUp Utilities 2013



මෙයින් 
  • පරිගනකය තුල සිදුවෙන වැරදි සකසා දීම 
  • Delete වූ file  නැවත ලබා දීම
  • අන්තර්ජාලයට සම්බන්දවන වේගය වැඩි කිරීම 
  • Hard Disk, Partition format කිරීමට හැකියාවක් තිබීම 
  • පරිගනකයේ වේගය වැඩි කිරිමට ඇති හැකියාව 
  • අනවශ්‍ය file Delete කිරීමේ හැකියාව..

මෙතනින් Download කරගන්න
Download it


Download Crack---Get Crack

Windows 8 pro 32 bit ඇක්ටිව් වෙන්නෙ නැත්නම් මේකෙන් Try කරලා බලන්නකෝ


පහල ලින්ක් එකෙන් Download කර ගන්න
                                            Download it

password-      sanafun

හරි ගියොත් කරන්න අමතක කරන්න එපා

Computer එක කැමති වෙලාවක ක්‍රියා විරහිත කරන්න

බල බලා ඉන්නෙ නැතුව පහලින් Download කරගන්නකෝ

Download it


Password-sanafun

ESET Smart Security 6 ජීවිත කාලයටම.. කැමතිනම් දාගන්න




පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කර ගන්නකෝ

Download it


Virus Guard එක ජීවිත කාලය සදහා පාවිච්චී කරන්න
Download patch

                    Download patch
දැන් safe mode යටතේ Windows load වුනාම අර patcher එක password දීලා 
Extract කරගන්න.  ඊට පස්සේ patch එක open කරන්න ඒකේ ඇති Enable 
කියලා Button එකක් ඒක click කරන්න ඊට පස්සේ "Done-Restart your Computer"
කියලා වැටෙයි. ඊට පස්සේ Computer එක Restart කරලා ඉවර වෙලා 
Virus Guard එකේ Update කියන එකේ Product Activaton  බලන්නකෝ. 


Wednesday, April 17, 2013

Trial Version Softwares හැමදාම තියා ගමුද...........?


                                                 පොඩි software එකක් ඔයාල පහලින් ඒක Download කරගන්නකෝ. 
                                                        Download it

හරි දැන් ඒ Time Stopper එක install කරලා ඉවර වෙලා  open කරන්න. 
මුලින්ම ඔයාල එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාල මේ වැඩේට භාවිතා කරන software එක 
මුලින්ම install කරපු දිනය සටහන් කරගන්න ඕනේ. ඔන්න අද install කරා නම් Trial කාලය 
අවසාන වෙන දිනය හොයා ගන්න පුලුවන්නේ



Drivers හොයා ගන්න එක කරදරයිද?

                                                        හොදයි මම අද මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ ඔයාලා
නිතර නිතර මූණ දෙන එක්තරා ගැටලුවක් ගැන තමයි. ඒ තමා ඔයාලා අලුතින් මෙහෙයුම් පද්ධතියක්
පරිඝණකයට එකතු කලවිට ඒ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන Drivers හොයා ගන්නවා කියන එක.
අලුතින් Windows 8 එකතු කරපු අය ඉන්නවා නම් මේ ගැටලුවට එයාලා මූන දිලා ඇති මෑතකදි.
හොදයි අද මම ඔයාලට දෙන software එක මගින් පුලුවන් ඔයාලගේ පරිඝණකයේ නැති Drivers
සියල්ලම කිසිම අපහසුවකින් තොරව හොයාගන්න විතරක් නෙවේ ඒවා Download කරගෙන
 install කරගන්නත්.

අහ්හ් මට කියන්න අමතක වුනානේ ඒ software එකේ නම තමයි Drivers Genius ......
එහෙනම් පහලින් Download කරගන්නකෝ.

                                               Downlaod it